මරාගෙන මැරුණු ඉන්සාබ් ඇමති බදූර්දීන්ගේ ලේකම්! මාමාණ්ඩි බදූර්දීන්ගේ පක්ෂයේ භාණඩාගාරික!

April 25, 2019 at 9:07 pm | by admin

ෂැංග්‍රිලා හෝටලයේදී සියදිවි නසාගත් ඊබ්‍රහීම් ඉන්සාබ්ගේ බිරිඳගේ පියා රිෂාඩ් බදූර්දීන්ගේ පක්ෂයේ භාණ්ඩාගාරික බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි. එස්.කේ.පී අලහුඩීන් නම් ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් වන ඔහු රිෂාඩ් බදූර්දීන් මල්ලී සමග ව්‍යාපාර කරන බව ද හෙතෙම හෙළිදරව් කළේය. එසේම ඔහු

සියදිවි නසාගත් ඊබ්‍රහීම් ඉන්සාබ් බදූර්දීන්ගේ අමාත්‍යංශ නිල ලාංඡනය භාවිත කරමින් සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනි සිට ඇතැයි ද බදූර්දීන් සමග වැඩ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය. එසේම ඔහු බදූර්දීන්ගේ මල්ලි සමග ව්‍යාපාර කළ බදූර්දීන්ගේ නැගනිය විවාහ වූ පුද්ගලයා මේ වන විට මුදල් විශුද්ධිකරණ චෝදනා මත කැනඩාවට පැනගොස් සිටින බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනයට බෝම්බ තැබීමේ සිද්ධියට සැකපිට වසරක් පමණ සිරගත වී සිටි බව ඔහු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස