යහපාලන මාධ්‍ය නිදහස දෝරේ ගලයි! හිටපු ජනාධිපතිනිය මාධ්‍යවේදීන් පන්නයි! (video)

February 3, 2019 at 6:27 pm | by admin

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වන උත්සවයක් ආවරණය කිරීමට කරන ලද ආරාධනය අනුව එහි ගිය මාධ්‍යවේදීන්ට කිහිප දෙනෙකුට එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදී ඇගේ ආරක්ෂක නිලධාරීන් බැණ වැදී තර්ජනය කර අදාළ ස්ථානයෙන් ඉවත් කර තිබේ.

එය ජනාධිපතිනියගේ උපදෙස් මත සිදු කළ බව අදාළ ආරක්ෂක නිලධාරියා පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා නිට්ටඹුව පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු කර ඇත. මෙයට පෙර ද හිටපු ජනාධිපතිනිය මාධ්‍යවේදීන් සමග ගැටුමක් ඇති කර ගත්තේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස