යහපාලන අාණ්ඩුව පසුගිය සමයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට රු. බිලියන 130ක් ගෙවීමට වර්තමාන ආණ්ඩුවට සිදුව ඇතැයි වාර්තා වෙයි.
මෙම මුදල 2019 වර්ෂය සඳහා වෙන් කළ ප්‍රාග්ධන වියදමින් 1/4ක් පමණ බව ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.
ඒ ගම්පෙරළිය, ළඟම පාසල හොඳම පාසල ආදී ව්‍යාපෘති සහ පොහොර බෙහෙත් ආදිය ආනයනය වෙනුවෙනි.
ලබන සතියේ ඒ සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ආණ්ඩුව පවසයි.
Copyright © 2026 emanisa.lk