මම ගෝඨාට මුහුණ මුහුණ විවාදෙකට අභියෝග කරනවා! – කිසිදා රූපවාහිනි විවාදයකට නොපැමිණි සජිත්…

October 23, 2019 at 8:44 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මුහුණ මුහුණ සජීවි රූපවාහිනී විවාදයක් සඳහා පැමිණෙන ලෙස අභියෝග කරන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ශක්තිමත් අපේක්ෂකයන් සිය ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට බිය නොවිය යුතු බවත් එවිට ජනතාවට ජනාධිපති අපේක්ෂකයන් එකිනෙකාට එරෙහිව සිය ප්‍රතිපත්ති සහ දැක්ම ප්‍රකාශයට පත්කරන ආකාරය දැකගත හැකි බවත් හෙතෙම පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස