පාස්කු ඉරිදා මෙරට ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම්ගේ සහ රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිත බව ද අධිකරණයට කරුණු දක්වමින් දැනුම්දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරුන් සම්බන්ධතා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙයි.
Copyright © 2026 emanisa.lk