පාස්කු ප්‍රහාරයෙන් අසරණ වුණු ජනතාවට ආධාර දෙන්න රිෂාඩ් අහලා! කාවින්ද දුරතකනය විසන්ධි කරලා!

June 9, 2019 at 7:15 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පෙර සිට අන්තවාදයට අනුබල දෙන බවට දැඩි ලෙස චෝදනාවට ලක් වූ හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් එම ප්‍රහාරයෙන් මරණයට පත් ජනතාවගේ පවුල්වලට සහ විපතට පත් පවුල්වලට තමන්ට ආධාර උපකාර කළ හැකි බව පවසා තිබේ.

ඒ එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. බදියුදීන්ට රටේ ජනතාව නඟන චෝදනා හොඳ හැටි දන්නා කාවින්ද ජයවර්ධන මේ ඇමතුම සමග දැඩි ලෙස කෝපයට පත්ව ඇති අතර වැඩි දුර කතාවට නොගිය ඔහු දුරකතනය විසන්ධි කර ඇත. රිෂාඩ් බදියුදීන් ඊට පසු මේ පිළිබඳ සාකච්ඡා කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස