ඇමති රිෂාඩ්ගේ සල්ලි බිලියන ගාණක් රටින් පිට කරන්න සූදානම්!

June 1, 2019 at 8:21 am | by admin

පාස්කු ප්‍රහාරය සමග ඇමති රිෂාඩ් බදියුදීන්ගේත් ඔහුගේ ඥාතීන් සහ හිත මිතුරන්ගේත් ගිණුම්වලට ගලා ආ ඩොලර් මිලියන ගණනක් ඇතුළු අතිවිශාල මුදලක් නැවත රටින් පිට කිරීමේ සහ බැංකු ගිණුම්වලින් නැවත ලබා ගැනීමේ සැලසුමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

එහෙයිනි අසාමන්‍ය ලෙස මුදල් තැන්පත් කර ඇති සියලු බැංකු ගිණුම් අත්හිටුවන ලෙස මහ බැංකු අධිපතිවරයා ඇතුළු සියලු වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩි දුරටත් පවසයි.

1999 ෂොපිං බෑගයක ඇඳුම් දමාගෙන මන්නාරමට පැමිණි බදුයුදීන් මේ වන විට බිලියනපතියකු වී ඇතැයි ද ලොව බලවත්ම මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගෙන් අයකු බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස