ඇමතිවරු ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත්වෙයි! නැවත මාසයකින් දිවුරුම් දෙනවා බොරු! දිගටම මන්ත්‍රීවරුමයි!

June 8, 2019 at 11:06 am | by emanisa.lk

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.

රිෂාඩ් බදියුදීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු නව දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබුණි.

ඊයේ රාත්‍රී පැවති කැබිනට් හමුවේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ කාරක සභාව ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර එය වහාම නතර නොකළහොත් තමා නැවත කැබිනට් මණ්ඩලය නොකැඳවන බව ද කිසිදු ඇමතිවරයකුට නැවත දිවුරුම් දීමට ඉඩ නොදෙන බව ද පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස