පාස්කු ප්‍රහාරයට හි⁣ටපු ජනපති මෛත්‍රී වගකිව යුතුයි! නිලධාරීන්ටට වරද පටවලා ඔහුට නිදහස් වෙන බෑ! – හිටපු හමුදාපති

February 5, 2020 at 9:25 pm | by emanisa.lk

පසුගිය පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීමෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බවහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එහි වගකීම පවරා හිටපු ජනාධිපතිවරයාට අත පිසදා ගත නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ඒ මොහොතේ දී යුද හමුදාවට එවන් සිදුවීමකට මැදිහත්වීම සඳහා බලයක් නොතිබූ බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස