හේමසිරි සහ පූජිත අත්අඩංගුවට!

July 2, 2019 at 4:23 pm | by emanisa.lk

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන ගෙන එය වැළැක්වීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීමත් සමග දෙදෙනාම රෝහල්ගතව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස