කැබිනට් හමුව පැවැත්වෙයි! ආරක්ෂක නිලධාරින් පාස්කු සභාවට කැඳවා ප්‍රශ්න කරයි!

June 19, 2019 at 9:08 am | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව වෙත දැනට සේවයේ නියුතු කිසිදු ආරක්ෂක නිලධාරියකු තමා ඉදිරිපත් නොකරන බවත් එම කාරක සභාව විසුරුවා හරින තුරු තමා නැවත කැබිනට් මණ්ඩලය නොකැඳවන වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද සති දෙකකට පසු ඊයේ (19) කැබිනට් හමුව සුපුරුදු පරිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එදිනම පාස්කු කාරක සභාව ද රැස්විය. එහිදී කාන්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ වත්මන් ස්ථානාධිපතිවරයා ද කැඳවා ප්‍රශ්න කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *