ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමති පාඨලී චම්පක රණවක එජාප ආණ්ඩුව සමග එක්ව රට වනසන විට තව දුරටත් ඔහුට සහාය දීමේ හැකියාවක් තමන්ට නොමැති බව ජාතික හෙළ උරුම විකල්ප කණ්ඩායම පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන, මීරිගම, දොම්පේ, මිනුවන්ගොඩ ඇතුළු ආසන සියල්ලේම සංවිධාකයින් මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සමග මෙරට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය අහෝසි වී ඇති බවත් එම නිදහස නැවත දිනාගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වන බවත් ඔවුහු පවසති.
Copyright © 2026 emanisa.lk