ජනපති ගෝඨා ඝාතනට කුමන්ත්‍රණය කළේ එජාප මන්ත්‍රීවරයෙක්! සැකකරුවෙක් සියල්ල හෙළි කරයි…

December 6, 2019 at 8:19 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය සඳහා කුමන්ත්‍රණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියහ.

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඒ බව පැහැදිලිවම හෙළිකර ඇතැයි එහිමියන් අනාවරණය කළහ

අනුරාධපුර දිස්ත්‍රික් මෙම මන්ත‍්‍රීවරයා වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ගේ හැඩරුවට සමාන අයෙක් යයිද සුදත්ත හිමියෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස