ජනපති ඝාතන කුමන්ත්‍රණයට විමල්ගේ බිරිඳ CID කැඳවයි!

January 16, 2019 at 10:38 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමල් වීරවංශ, ඔහුගේ බිරිඳ ශෂීි වීරවංශ සහ නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මෙම චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දියානු ජාතිකයා ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස