ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා රෝගය වැළඳී ඇති බව වාර්තා වෙයි.
ඉතාලියේ සාත්තු සේවිකාවක ලෙස කටයුතු කරන මෙම කාන්තාවට ඈ විසින් රැකබලා ගත් වයෝවෘධ පුද්ගලයකු මගින් මෙම රෝගය ආසාධනය වී තිබේ.
අවුරුදු දහයක පමණ කාලයක සිට ඉතාලියේ වෙසෙන මෙම කාන්තාව හඳපාන්ගොඩ ප්‍රදේශවාසියෙකි. මේ වන විට ඇය ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබයි.
Copyright © 2026 emanisa.lk