චීන සංචාරකයන් ගුවන්තොටේ පරික්ෂා කරන හැටි මෙන්න! (Photos)

January 28, 2020 at 7:16 am | by emanisa.lk

චිනයේ සිට පැමිණෙන සියලූම සංචාරකයින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී දැඩි පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ති⁣බේ..

ඔවුන්ව නියමිත ආකාරයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රට තුලට ඇතුල්වීමට අවසර ලබා දෙන බවයි ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ සඳහා පහසුකම් සහිත වෙනම පිවිසුම් ඒකකයක් ද ස්ථාපිත කර තිබේ.

දකුණු ආසියාවේ කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ දියුණු පරීක්ෂණාගාර පහසුකම් ස්ථාපිත කර ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස