ගෝඨා කොරෝනා මිලිටරීකරණය කරනවා! වෛරස් මිලිටරීකරණයට අපි විරුද්ධයි! – සුනන්ද දේශප්‍රිය

January 29, 2020 at 12:56 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොරෝනා වෛරසය ද මිලිටරීකරණය කරන බව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවකු වන සුනන්ද දේශප්‍රිය පවසයි.

චීනයේ සිට සිසුන් ගෙන්වා දියතලාව හමුදා කඳවුරේ සති දෙකක් රඳවා ගැනීමේ තීන්දුවට එරෙහිව සිය ට්විටර් ගිණුම ඔස්සේ විරෝධය පළ කරමින් ඔහු මෙසේ පවසා තිබේ.

ස්විස්ටර්ලන්තයේ වෙසෙන සුනන්ද, මහින්ද දේශප්‍රියගේ සොහොයුරෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස