මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ද ජන වරමට ගරු කරමින් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website