අයවැය සම්මත වීමත් සමග මිල සූත්‍රය ක්‍රියාත්මකයි! පෙට්‍රල් ඩීසල් මිල ඉහළට!

March 12, 2019 at 7:10 pm | by admin

අද මධ්‍යම රාත්‍රී පෙට්‍රල් රු.03කින්ද ඩීසල් රුපියලකින් ද ඉහළ දමන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. අයවැය සම්මත වී කෙටි කාලයක් තුළ මෙම මිල ඉහළ යාම නිවේදනය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *