අපි දිනලා දෙරණටයි හිරුටයි හොඳ පාඩමක් උගන්වනවා! – සජිත් දිනුවොත් ලැබෙන මාධ්‍ය නිදහස රවුෆ් හකීම් පැහැදිලි කරයි… (video)

November 13, 2019 at 10:23 pm | by emanisa.lk

රාජපක්ෂලා පුම්බන නාළිකා දෙකට නියත වශයෙන්ම හොඳ පාඩමක් උගන්වන බවට ඇමති රවුෆ් හකීම් තර්ජනය කරයි.

“රාජපක්ෂලා පුම්බන වැඩේ විතරක් කරන පුද්ගලික නාළිකාවල ලාංඡන මම මෙතන දකින්නේ නෑ. නමුත් මේක නොකියම බෑ.

අපි නියත වශයෙන්ම රාජපක්ෂ කඳවුරට කඩේ යන ඒ නාළිකා දෙකටම හොඳම පාඩමක් උගන්වන එක නියතයි නියතයි.

ඒ නාළිකාවලට මම අද අනතුරු අඟවනවා.” යැයි ඇමතිවරයා අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස