පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට වැඩ වරදී! බදියුදීන් සහ රිෂාඩ්ගෙන් ප්‍රශ්න කෙරේ! අපරාධකරුවන්ට දඬුවම් ස්ථිරයි!

December 23, 2019 at 6:17 pm | by emanisalk

පාස්කු ඉරිදා මෙරට ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම්ගේ සහ රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිත බව ද අධිකරණයට කරුණු දක්වමින් දැනුම්දී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරුන් සම්බන්ධතා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙයි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස