පාඨලී එජාපය එක්ක එකතු වෙලා රට වනසනවා! අපි රට රකින්න ගෝඨාභයට එකතු වෙනවා! – හෙළ උරුමය දෙකඩ කරමින් කොටසක් ගෝඨාට එකතු වෙයි… (video)

October 28, 2019 at 11:56 pm | by emanisalk

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමති පාඨලී චම්පක රණවක එජාප ආණ්ඩුව සමග එක්ව රට වනසන විට තව දුරටත් ඔහුට සහාය දීමේ හැකියාවක් තමන්ට නොමැති බව ජාතික හෙළ උරුම විකල්ප කණ්ඩායම පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන, මීරිගම, දොම්පේ, මිනුවන්ගොඩ ඇතුළු ආසන සියල්ලේම සංවිධාකයින් මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සමග මෙරට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය අහෝසි වී ඇති බවත් එම නිදහස නැවත දිනාගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වන බවත් ඔවුහු පවසති.

  •   
  •   



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස