ඇල්පිටිය යූඇන්පී මහ රැලියට සෙනඟ 50ක් නෑ! එනවා යැයි කී රනිල් නොඑයි! ඡන්දයටත් කලින් ප්‍රතිඵලය පැහැදිලියි!

October 8, 2019 at 7:49 pm | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද අවසන් වන අතර අවසාන ජඅනරැලියට අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණීමට නියමිතව තිබිණි. අගමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් පවා එහි ආරක්ෂාවට කල් තියාම පැමිණි තිබිණි.

කෙසේ වුවද එජාපය අපේක්ෂා කළ ආකාරයට විශාල ජනකායක් එහි නොපැමිණි අතර 40-50ක පමණ සෙනගක් රැස්ව සිටිනු දැකගත හැකි විය.

මේ නිසාම අගමැතිවරයා සිය ඇල්පිටි ගමන අතහැර දමා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස