කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (1) හමු වූ බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ.
මෙම නව ආසාදිතයන් තිදෙනා කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පුද්ගලයන්ය.