තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්! තිදෙනාම විදෙස්ගතව සිටි පැමිණි අය!

March 13, 2020 at 7:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හමු වී තිබේ.

මේ තිදෙනාම මෑතක ඉතාලියේ සහ ජර්මනියේ සිට පැමිණි අය වෙති.

මේ තිදෙනාම දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස