තවත් කොරෝනා රෝගීන් 6ක්! දැන් මුළු ගණන 28යි!

March 16, 2020 at 10:11 pm | by emanisa.lk

තවත් ශ්‍රී ලංකික කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

සියලුම දෙනා පිරිමි පුද්ගලින් වන අතර එක් අයකු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් වේ.

අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනි අසාදිත රෝගීන් සංඛ්‍යාව 28ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස