තවත් කොරෝනා රෝගියෙකුට බරපතළයි!

March 26, 2020 at 3:25 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව පැවසයෙි.

ඒ අනුව බරපතල රෝගීන් ගණන 3 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස