හොරු අල්ලන්න ගොස් හොරු ටික එකතු වී තමන් හිරේ දැම්ම බව පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක පවසයි.
ලංකාවේ හොරු ඇල්ලීමට යාම බෙල්ල ගහලා යන වැඩක් බව ද ඔහු පවසයි.
නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රංජන් රාමනායක රැගෙන ආ අවස්ථාාවේ මේ බව සඳහන් කළේය.