සභාපති නැතිව කෝප් කමිටුව කැඳවන්න එපා! ජවිපෙ හඳුන් රංජන්ට රහසේ යදින හඬපට එළියට!

January 10, 2020 at 8:32 pm | by emanisa.lk

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහ රංජන් රාමනායක සිදුකළ දුරකතන සංවාදයක හඬපටය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එවක ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කළ අතර රංජන් කෝප් කමිටුවට පැමිණිය යුතු ආකාරය හඳුන්නෙත්ති ද හඳුන්නෙත්ති 360 වැඩසටහනේදි කිව යුතු දේ රංජන්ද එකිනෙකාට පවසයි.

මෙහිදී තමා නොමැතිව කෝප් කමිටුව කැඳවීම පිළිබඳ කිහිප වරක් හඳුන්නෙත්ති විරෝධය පළ කළ ද ඒ සෑම අවස්ථාවකම එය රංජන් පිළිගැනීමට මැලිකමක් දක්වයි.

කෙසේ වුවද කෝප් කමිටුව මෙලෙස සභාපතිවරයා නොමැතිව හමු වීම පිළිබඳ කිසිම අවස්ථාවක ජවිපෙ මාධ්‍ය හමුවක විරෝධය පෑවේද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස