රංජන්ගේ හඬපට මාධ්‍යයට ගියේ පොලිසියෙන්ද! පොලිස් නිවේදනය මෙන්න…

January 9, 2020 at 10:19 am | by emanisa.lk

සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය වන සහ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනු ලබන රන්ජන් රාමනායකට අදාළ හඬපට ශ්‍රී ලංකා පොලීසිය විසින් කිසිදු මාධ්‍ය ආයතනයකට මුදා හැරනොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙයින් එම එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය පවසයි.

එමෙන්ම එම දුරකථන සංවාදවලට අදාළ හඬපට සම්බන්ධ වගකීම් මුළුමනින්ම පැවරෙන්නේ දිර්ඝ කාලයක සිට ඒවා සන්තකයේ තබාගෙන සිටි අයවලුන්ටම බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස