රංජන්ගේ හඬපට සමාජගත වීම වහාම නතර කළ යුතුයි! – බොදුබල සේනාව (video)

January 14, 2020 at 6:12 pm | by emanisa.lk

රංජන් රාමනායකගේ හඬපට සමාජගත වීම ජනාධිපතිවරයා මැදිහත් වී හෝ වහාම පාලනය කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසයි.

මේ හඬපට නිසා විශාල පිරිසකගේ ආත්ම අභිමාණයට කැළලක් වන බවත් එය දෙදහස් පන්සිය වසරක සංස්කෘතියට කැළලක් බවත් එම සංවිධානය අද (14) මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස