මමත් රංජන්ට දුරකතන ඇමතුම් දුන්නා! – අගමැති මහින්ද හඬපටය එන්න කලින්ම පාපෝච්චාරණයක…

January 10, 2020 at 1:38 pm | by emanisa.lk

තමන්ද පසුගිය රජය සමයේ දී හිටපු ඇමැති රන්ජන් රාමනායකට දුරකථන ඇමතුම් ලබා දුන් බව අගමැති මහින්ද රාජපක්‍ෂ පවසයි.

එහෙත් එම සියලු දුරකතන ඇමතුම් ලබා දුන්නේ ඔහුගේ උපන්දිනයට සුබ පැතීම සඳහා පමණක් යැයි අගමැතිවරයා අනාවරණය කළේය.

මේ හේතුවෙන් තමන් විසින් ඔහුට ලබා දුන් දුරකතන ඇමතුම් හෙලි වූවා කියා කිසිදු ප්‍රශ්නයක් නැතැයි ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (09) පැවති පුවත්පත් කතුවරුන් සමග වූ සාකච්ඡාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස