රංජන් – ජානකී හඬපටය එළියට! බුදුන් යසෝදරා ඇතුළු පූජනීය බෞද්ධ චරිත පට්ට ගසයි! (Audio)

January 13, 2020 at 8:32 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ රංගන ශිල්පිනියක් වන ජානකී විජේරත්න අතර වන දුරකථන සංවාදයක් සමාජජාලා වෙත මුදාහැර ඇත.

බුදුන්වහන්සේට, මහාමායා දේවියට, සුද්දෝදන රජුට, යසෝදරා දේවිය ඇතුළු ඓතිහාසික බෞද්ධ චරිත ඉතාම අශෝභන ලෙස අසභ්‍ය වචන යොදමින් එහිදී විවේචන කරයි.

එසේම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, විමුක්ති කුමාරතුංග, ආර්. ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරසේන, අතුල අධිකාරී, අමා අධිකාරී ඇතුළු විශාල පිරිසක් සිය දෙමාපියන්ගේ ජාන අනුව හැඩ ගැසුණු ආකාරය සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ බොහෝ කරුණු මෙහිදී සාකච්ඡා වෙයි.

මෙහිදී විමුක්ති කුමාරතුංග සමලිංගිකයකු බවත් ඔහු එම තත්ත්වයට පත්වූ ආකාරයත් විග්‍රහ කෙරෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස