රංජන්ගේ හඬපටවලින් රාජපක්ෂලා කළ වැරදි වහන්න බෑ! – ජවිපෙ

January 10, 2020 at 11:00 am | by emanisa.lk

මේ දිනවල එළියට එන යහපාලන ආණ්ඩුව හා සම්බන්ධ හඬපටවලින් 2010-2015 රාජපක්ෂ පාලන සමයේ සිදු කළ වැරදි නිවැරදි නොවන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ නොකළ දෙයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී ප්‍රකාශ කළ බවත් ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස