සජිත්ට නායකත්වය නොලැබුණොත් වෙනම සන්ධානයක්! ඡන්ද සලකුණ මල් වට්ටිය!

January 6, 2020 at 8:26 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට නොලැබෙන්නේ නම් ඔහුගේ නායකත්වයෙන් වෙනම සන්ධානයකින් තරඟ කිරීමට සූදානම් බව රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණු සෙසු පක්ෂවල නායකයන්ගේ ඒකමතික අනුමැතිය ද ලැබී තිබේ.

පසුගිය (03) දා එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති සාකච්ඡාව ද අසාර්ථක වූ බව ඔහු පවසයි.

මෙම නව සන්ධානයේ සලකුණ මල් වට්ටිය බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස