විපක්ෂ නායක ධුරය සජිත්ට! එජාප නායකයා රනිල්! හංස සන්ධාන නායකයෝ එකඟවෙති!

November 30, 2019 at 8:22 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදස පත් කිරීමට එකඟතාවක් ඇතිවී තිබේ.

ඒ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අනතුරු රනිල් වික්‍රමසිංහ කරූ ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස අතර ඊයේ (29) පස්වරුවේ පැවති සාකච්ඡාවලින් පසුවය.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මේ බව පවසා තිබේ. කෙසේ වුවද එජාප නායකත්වය හෝ එක්සත් ජාතික පෙරමුණු නායකත්වය වෙනස් වන බවක් සඳහන් නොවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස