එජාප ආණ්ඩුව රටට අහිතකර ගිවිසුම් ගහනකොට සජිත් හිටියේ විපක්ෂයේද? – සුනිල් හඳුන්නෙත්ති(video)

October 14, 2019 at 5:59 pm | by emanisa.lk

රටට අහිතකර ගිවිසුම් රටට යහපත් ලෙස වෙනස් කරන බවට සජිත් ප්‍රේමදාස සිදුකළ ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා සිදුකළ ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

රටට අයහපත් ගිවිසුම් අත්සන් කරද්දී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ බවත්, කැබිනට් මණ්ඩලයේ වගකිවයුතු ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළ බවත් සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස