මහින්ද සජිත්ට බයයි! ඒකයි සජිත් ඉල්ලන්නේ! – පාඨලී (video)

August 27, 2019 at 1:02 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන්නේ නම් තමන් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ සජිත්ට කෙරෙහි හිත යට ඇති බිය යැයි ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මෙසේ ප්‍රකාශ කළේ එජාපයෙන් සජිත් ඉදිරිපත්වන්නේ නම් තමා වඩාත් කැමති යැයි මහින්ද සිදුකළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය විමසූ විටය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස