රතනෙ ෆේල්! කාන්තාවෝ ප්‍රෙග්නන්ට් කළේ කවුද කියලා රතන හිමිගෙන් අහන්න ඕන!-සාලි (video)

August 8, 2019 at 11:56 am | by emanisa.lk

වෛද්‍ය ෂාෆි මැතිතුමා සාවද්‍ය ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනාව පිට කුරුණෑගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ජයලත් විසින් අත්අඩංගුවට ගත්තේ ඔහු රජයේ විගණකාධිපති ලෙස කටයුතු කරන නිසා දැයි තමන් නොදන්නා බව පොලිස්පතිවරයා තමන්ට පැවසූ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

වෛද්‍ය ෂාෆි වඳ සැත්කම් කර ඇති බව සඳහන් කළ කාන්තාවන් හාර දහස් ගණන සහ ඔවුන්ගේ පිරිමි වෛද්‍යවරයකු වෙත යවා දරුවන් ලැබීමේ හැකියාව තිබේදැයි පරික්ෂා කිරීමට අතුරලියේ රතන හිමි කටයුතු කළ යුතුව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ කාන්තාවන් දෙදෙනෙක් මේ වන විට ගැබ් ගෙන ඇති බවත් එය සිදුකළේ කවුදැයි රතන හිමිගෙන් ඇසිය යුතු බවත් ඔහු පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස