කුරුණෑගල මවුලවිවරයෙක් වර්ගවාදී අසාද් සාලිට කනට ගසා DIG ගුණ වයයි! (video)

May 30, 2019 at 1:11 pm | by admin

වෛද්‍ය ෂාෆි ෂෙයිබ්ඩීන් අත්අඩංගුවට ගත් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පිළිබඳ පරීක්ෂණයක් කරන බවත් මේ පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරන බවත් පසුගියදා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කළේය.

මුස්ලිම් අන්තවාදීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ කුරුණෑගල ප්‍රදේශයෙන් බවත් ඒ මෙහෙයුම් දියත් කළේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ බවත් පැවසෙයි.

කෙසේ වුවද මනාපයක් වෙනුවෙන් රට ජාතිය ආගම විනාශ කරමින් දේශපාලනයේ යෙදෙන දේශපාලකයන්ගෙන් මෙම පොලිස් නිලධාරියාට විවිධ තර්ජන ඇති බව පැවසූ කුරුණෑගල ප්‍රදේශයේ මවුලවිවරයකු එම නිලධාරියා නීතිට අකුරට ඉටු කරන අයකු බව තහවුරු කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස