පල්ලිය චෙක් කරන්න බල්ලා ගෙනියන්න එපා! හමුදාව සීමාව පනින්න යන්නත් එපා! – අසාද් සාලි

May 17, 2019 at 7:41 am | by admin

මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කළ යුතුය යන මතයේ සිටියත් සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් ලෙස සැලකීම යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

සෑම එකකම සීමාවක් ඇතැයි ආරක්ෂක අංශවලට ද තමන් කියන බව ඇමතිවරයා පවසයි. හමුදාව මෙහෙයුම්වලට යන විට පල්ලියට බූට්ස් දමාගෙන යන බව ද කුරානය විසි කරන බවට ද ඔහු චෝදනා කරයි.

පල්ලිවල සිදුකරන මෙහෙයුම් සඳහා බල්ලා රැගෙන නොයන ලෙසත් එසේ ගෙන යාමට අවශ්‍ය නම් එය තමන් වෙත දැන්විය යුතු බවත් ඔහු පවසයි. තම දරු පවුල් රැක ගන්න ගෙදරක කඩුවක් තිබීම ඇත්ත බව ද හෙතෙම නැවත කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස