මම දෙදණ නවන්නේ බුදුන් දහම් සඟුන්ට පමණයි! අවනීතියට දෙදණ නමන්නේ නෑ! – පාඨලී

December 26, 2019 at 12:01 pm | by emanisa.lk

තමා දෙදණ නමන්නේ බුදුන් දහම් සඟුන්ට පමණක් බවත් අවනීතියට දෙදණ නොනමන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

තමන්ගේ ගෙයි වහළේ මුදුන් ගැටේ චිරි චිරී ගානකොට එජාප මන්ත්‍රීවරුන්ට බුදුන් දහම් සඟුන් මතක් වී ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමි පවසන්නේ යැයි මාධ්‍යවේදියකු එහිදී සිහිපත් කළේය.

එහිදී පාඨලී චම්පක ප්‍රකාශ කළේ තමන් හැමදාම තෙරුවන ඇදහූ බවත් එය තමන්ට අදාළ නොවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස