පාඨලී චම්පකට ඇප! සජිත් බදියුදීන් එති!

December 24, 2019 at 10:50 am | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇප මත මුදා හැරීමට අද (24) අධිකරණය නියෝග කර තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකිරිමේ සිද්ධියකට අදාළවව පාඨලී චම්පික අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අවස්ථාවේ අධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සලසා තිබූ අතර රිෂාඩ් බදියුදීන්, සජිත් ප්‍රේමදාස ආදී එජාප මන්ත්‍රී පිරිසක් ඇතුළු එජාප පාක්ෂිකයන් පිරිසක් ද අධිකරණය අසල රැස්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස