බෞද්ධ අන්තවාදයත් සේවය කරන්නේ අයි.එස්. අන්තවාදයට! – පාඨලී

May 31, 2019 at 4:18 pm | by admin

බෞද්ධ අන්තවාදීන් සේවය කරන්නේ මුස්ලිම් අන්තවාදයට බව ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

දිනමිණ පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මෙසේ පවසයි.

“යම් යම් අන්තවාදී පිරිස් බෞද්ධ සමාජයෙ ඉන්නවා. ඔවුන් ඇත්තටම සේවය කරන්නෙ බෞද්ධ සමාජයට නොවෙයි. අයි එස්. අන්තවාදයටයි. ඔවුන් සේවය කරන්නෙ මුස්ලම් අන්තවාදීන් ඒ අයව පෙන්න පෙන්න තමයි මුස්ලිම් තරුණයව අන්තවාදීන්ගොඩට ගන්නෙ. මුස්ලිම් කඩ කඩන්න, මුස්ලිම් පල්ලි කඩන්න ඕන කියන මුග්ධ ත්‍රාඩ ක්‍රියාදාමයත් නීත්‍යානුකූලව මර්දනය කරන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස