පාඨලීට ජම්පර්! අධිකරණය ඉදිරියේ පිරිත්!

December 18, 2019 at 10:53 pm | by emanisa.lk

2016 වසරේ සිදු වූ රිය අනතුරක් වෙනුවෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක හෙට (19) දිනය දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ අවස්ථාවේ පාඨලි රණවක බන්ධනාගාරයට රැගෙන යාමට භික්ෂූන් වහන්සේලා පිරිසක් අධිකරණය ඉදිරියේ පිරිත් සඣ්ජායනා කරනු දැකගත හැකිවිය. ඒ අවට උණුසුම් තත්ත්වයක් දැකගත හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස