හෙළ උරුමේ පාඨලී චම්පක අත්අඩංගුවට!

December 18, 2019 at 7:20 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 2016 වසරේ තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකර පළා යාම සහ වෙනත් රියදුරකු නීතිය හමුවට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේය.

ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (18) නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස