පැහැරගත් බව කී ස්විස් එම්බසි කතට ඉහෙන් බහින ලෙඩක් නෑ! ලිංගික අතවර පිස්ටල් ඔබපු කතා බොරු!

December 11, 2019 at 9:51 am | by emanisa.lk

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව අදාළ දිනවලදී ශාරීරික වශයෙන් කිසිදු ලිංගික හිංසනයට ලක් වී ඇති බවක් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී නැති බව වාර්තා වෙයි.

එම කාන්තාව අවස්ථා දෙකකදී රහස් පොලිසිය විසින් වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මේ බව හෙළිව තිබේ.

එමෙන්ම ඇය ගිලන් ගුවන් යානාවකින් විදේශ රටකට ගෙන යා යුතු මට්ටමේ කිසිදු රෝගාබාධයක් නැති බවද එහිදී අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස