සුදු වෑන් නාඩගමෙන් ස්විස් රට හොඳටම නාගනී! තානාපති යළි කැඳවයි!

December 10, 2019 at 3:00 pm | by emanisa.lk

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මත කොළඹ සිටින සිටින ස්විට්සරලන්ත තානාපතිවරයා ආපසු එරටට කැඳවා තිබේ.

ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසිනි කරන ලද පැමිණිල්ලක් අනුව මෙම කැඳවීමට ඇත.

කොළඹ ස්විස් තානාපතිවරයාගේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවට මෙම පැමිණිලිකරුවන් ස්විස්ටර්ලන්ත රජය වෙත දන්වා ඇත.

ඒ අනුව කොලඹ ස්විස් තානාපතිවරයාට කැඳවීමෙන් පසු නියෝජ්‍ය තානාපතිවරයෙක් යටතේ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස