ස්විස් එම්බසිය ඉදිරියේ මේජර් අජිත් ප්‍රසන්න උපවාසයේ!

December 2, 2019 at 11:32 am | by emanisa.lk

ස්විස්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ හිටපු මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් තමන් පැහැරගෙන හිරිහැර කළේ යැයි කියන තානාපති නිලධාරිනියට පොලිසියට කට උත්තරයක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

මේ පිළිබඳ ස්විස් තානාපති කාර්යාලය ලබා දුන් සාක්ෂි සහ තාක්ෂණික තොරතුරු අතර පරස්පරතාවක් ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් රජය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස