පාසල් නිල ඇඳුම් වව්චරවලට ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ වෛවර්ණ පින්තූරයක් ඇතුළත් කිරීමට කටයුතු කිරීම නිසා එහි වියදම 25%කින් ඉහළ ගොස් තිබේ.
යහපාලන ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් අනාවරණය සිදුකර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් ඇත.